සුධීර Kolla
කදු ගැටයක සිට ලියන "සයිබර්" නිසදැස්
Friday, May 6, 2011
සුලුතරය බුද්ධිමත්
ඇසින් බලා,
බුද්ධියෙන් විමසන වුන් සුලුතරයකි.
ඇසින් බලා,
සමාජයෙන් විමසන වුන් බහුතරයකි.
බහුතරය,සුලුතර චින්තනය වෙනස් කිරීමට උත්සහ ගනියි.
හසුනොවන්න.
පරපීඩා සාගරයේ නිර්මාතෘවරයා,
අනිකෙකු නොව,
සමාජය බැවින්.
2 comments:
Ishan Yapa
May 7, 2011 at 3:50 AM
සිරා කතාව !! ෆට්ට මචන් !!!
Reply
Delete
Replies
Reply
Anonymous
May 7, 2011 at 4:35 AM
ඇත්ත තමා නේ.....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සිරා කතාව !! ෆට්ට මචන් !!!
ReplyDeleteඇත්ත තමා නේ.....
ReplyDelete