Powered By Blogger

Monday, May 2, 2011

ආරාධනා !!!!!!!!!!!!!!!!!!!!!!!

මට බ්ලොග් සoස්කෘතියට එන්ඩ කියලා අද උදේ පාන්දරින්ම පොඩි ආරාධනා පත්තර කෑල්ලක් ආවා.
facebook එකේ මගේ මේස කෑල්ලෙ පොඩි පොටෝ කෑලි වගයක් දැම්මා.එකේ තිබ්බ මම ලියලා තිබ්බ නිසදැස් වගයක්[http://www.facebook.com/photo.php?fbid=223513880996908&set=a.223512777663685.80169.100000148922993&type=1&theater].ඔන්න ඔය නිසදැස් තොගේ[http://www.facebook.com/photo.php?fbid=223515164330113&set=a.223512777663685.80169.100000148922993&type=1&theater] දැක්ක අපේ බුවෙක් තමා කියුවේ"මචන් උඹ ඔය ලියපු නිසදැස් ටික බ්ලොග් එකක් ඕපන්[open] කරලා දාපන්"කියලා !!!!!!!!!!!!!
වැඩේ පොඩ්ඩක් හිතලා බැලුවහම වැඩේ හොදයි කියලා මට හිතුනා.මොකද මගේ feelings සේරම මම express කරන්නේ පෑනෙන්.
ඒ කියන්නේ මට දැන් පුලුවන් මගේ හැගීම් අනික් කස්ටියට කියන්න.
අද ඉදන් මට පුලුවන් හැම වෙලේකම මම ඔයාලාට කියවන්ඩ පොස්ට් දාන්නම්.

3 comments:

  1. එල එල... උබට ජය
    ඔන්න මම උබව follow කරා මාවත් follow කරපන්

    ReplyDelete
  2. බිංදුව ගහන්නේ \n හරිය

    ReplyDelete
  3. ඒකනෙ බන් කියන්නෙ !! උඹලට අපිම කියන්න ඕනෙ නේ !!
    [මටත් follow පාරක් දාපන් හරිය ?]

    ReplyDelete