Powered By Blogger

Friday, May 6, 2011

සුලුතරය බුද්ධිමත්

ඇසින් බලා,
බුද්ධියෙන් විමසන වුන් සුලුතරයකි.
ඇසින් බලා,
සමාජයෙන් විමසන වුන් බහුතරයකි.
බහුතරය,සුලුතර චින්තනය වෙනස් කිරීමට උත්සහ ගනියි.
හසුනොවන්න.

පරපීඩා සාගරයේ නිර්මාතෘවරයා,
අනිකෙකු නොව,

සමාජය බැවින්.



2 comments:

  1. සිරා කතාව !! ෆට්ට මචන් !!!

    ReplyDelete
  2. ඇත්ත තමා නේ.....

    ReplyDelete